ඇෆ්ගනිස්ථාන හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 1, 2016

ඇෆ්ගනිස්ථාන හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ විදේශීය හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ට්‍රක් රථයක අටවා තිබූ බෝම්බයක් මෙසේ පුපුරා ගොස් තිබෙනවා. තලෙයිබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා. තලෙයිබාන් ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු තවමත් සිදුවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

එක් ආරක්ෂක අංශ නිලධාරියෙකු හා ත්‍රස්තවාදියෙකු දැනට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් විදේශිකයන්ට අනතුරක් සිදුවී නැති බවටයි මේ වන විට වාර්තා වන්නේ. සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ තවත් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad