බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 1, 2016

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා මහනුවර නගරයෙන් දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාව මේ වනවිට පෑලියගොඩ ගුවන් පාලම පසුකරමින් කොළඹ දෙසට ගමන් කරමින් සිටින අතර ඒ හේතුවෙන් කොළඹ බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

අද (01) පෙරවරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව බොරැල්ල කැම්බල් පිටියට පැමිණ එහිදී අවසන් ජන රැලිය පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad