යාපනය කරෙයිනගර්හි ඉදිකෙරෙන නව ධීවර යන්ත්‍රාගාරයේ ඉදිකිරීමේ මූලික කටයුතු ඊයේ (22) ආරම්භ කෙරිණ.
ඒ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම යන්ත්‍රාගාරය ඉදිකිරීමත් සමග නව ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම සහ ධීවර බෝට්ටු අලුත්වැඩියාව සිදු කිරීමට නියමිතය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ උතුරේ ධීවර ප්‍රජාවගේ ඉල්ලීමක් මත රුපියල් මිලියන 285ක වියදමින් මෙම යන්ත්‍රාගාරය ඉදිකෙරන බවයි.
Tuesday, August 23, 2016
නව ධීවර යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් අරඹයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment