කුසල් මෙන්ඩිස් කුමාර් සංගක්කාර නොවන බවට මහේලගෙන් පණිවිඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

කුසල් මෙන්ඩිස් කුමාර් සංගක්කාර නොවන බවට මහේලගෙන් පණිවිඩයක්


කුසල් මෙන්ඩිස් කුමාර් සංගක්කාර නොවන බවට
මහේලගෙන් පණිවිඩයක්

පසුගිය ක්‍රිකට් තරග වලදී විශේෂ දක්ෂතා දැක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වුනු නවක පිතිකරු කුසල් මෙන්ඩිස්, කුමාර් සංගක්කාරට අනුප‍්‍රාප්තිකයෙක්ද යන්න ගැන
ක‍්‍රිකට් ක‍්‍රීඩක ඩැනියෙල් ඇලෙක්සැන්ඩර් ට්විටර් සමාජ ජාලය ඔස්සේ මහේල ජයවර්ධනට ප‍්‍රශ්නයක් යොමු කර තිබේ.
එයට පිළිතුරු දෙමින් මහේල කියලා තිබෙන්නේ ශ‍්‍රී ලංකාව හොද පිතිකරුවෙක් හොයාගත් බවත්, ඒ කුමාර් සංගක්කාර අංක 2 නොවන බවත්ය.
එම සටහන පහත පරිදිය.

No comments:

Post a Comment

Post Bottom Ad