ආක්ෂා සුදාරිගේ නඩුව කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

ආක්ෂා සුදාරිගේ නඩුව කල් තබයි

ආක්ෂා සුදාරිගේ නඩුව කල් තබයි

ඉන්දියානු ජාතික ජාතික ගණකාධිකාරිවරයෙකු වන ගෝපි රාජ් මහතාගේ මුදල් වංචා කළ බවට මෙරට නිළියක් වන ආක්ෂා සුදාරි මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 08 වෙනිදා නීතිපති උපදෙස් සඳහා යළි කැඳවීමට නියමිතය.

එම නඩුව අද (25) කැඳවු  අවස්ථාවේ අදාළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නීතිපති වෙත යොමු කර ඇති බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා හමුවේ කියා සිටි අතර ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නිතිපති උපදෙස් සඳහා නඩුව දෙසැම්බර් 08 වන දින කැඳවන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad