අානයනික අර්තාපල් බද්ද ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

අානයනික අර්තාපල් බද්ද ඉහළට

අානයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අල කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 35 සිට 40 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

දේශීය අර්තාපල් ගොවියාගේ අස්වනු සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය කියාසිටී.

ඒ අනුව ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට මෙතෙක් අය කළ රුපියල් 35ක විශේෂ වෙළඳ බද්ද රුපියල් 40 දක්වා ඉහළ යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad