ජපානයේදී රෝගීවූ ශලනි තාරකා රෝහල් ගතවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ජපානයේදී රෝගීවූ ශලනි තාරකා රෝහල් ගතවේ


ප‍්‍රකට රංගන ශිල්පිණී ශලනි තාරකා ජපානයේ ශ‍්‍රී ලාංකිකයන් සංවිධානය කළ ‘යුකී ස්ටාර්’ නමැති ප‍්‍රසංගයකට සහභාගී වීම සඳහා නාමල් උඩුගම ඇතුළු පිරිසක් සමග ගිය අවස්ථාවේදී දේශගුණ වෙනසකට
ලක්වීම නිසාදෝ අධික උණ ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක පීඩාවට ගොදුරුවී ඇත.
මේ හේතුවෙන් ඇයව එරටදී රෝහල් ගත කර තිබේ. ඇය රෝහලේ සිටියදී ලබාගත් ඡායාරූපයක් ෆේස් බුක් ගිණුමට එක්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad