සරණගුප්තගේ නඩු 9 දෙසැම්බරයේදී විභාගයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

සරණගුප්තගේ නඩු 9 දෙසැම්බරයේදී විභාගයට

සරණගුප්තගේ නඩු 9 දෙසැම්බරයේදී විභාගයට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණගුප්ත ගුණවර්ධන මහතා එම ධුරයේ සිටි කාලයේ රජයට පාඩු සිදුකළ බවට චෝදනා ලැබූ නඩු 09ක් විභාගයට ගැනීම ලබන දෙසැම්බර් මස 06වැනිදාට සිදුකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණී ආටිගල මහත්මිය අද (23) නියෝග කළාය.

ඒ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩයේ සභාපතිවරයාව සිටි සමයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාහන කුලී පදනම මත ගැනීමේ දී රජයට පාඩු කළ බවට වන නඩු 09යෙන් 02ක පැමිණිල්ල අද දින සංශෝධනය කිරිමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad