මෙරට තුළ සිදුවන පුද්ගල මරණවලින් වැඩි කොටසක් මාර්ග අනතුරු නිසා සිදුවන බව නොරහසක්.
මෙම මාර්ග අනතුරුවලින් බහුතරය සිදුවන්නේ රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ද නොසැලකිල්ල නිසා යි. තාක්ෂණයේ දියුණුවත් සමග රියඅනතුරු සිදුවන ආකාරය කැමරා කාචයට හසුකර ගැනීමට ලැබෙන අවස්ථා සුලබ වී තිබෙනවා.
මාර්ග අවට සවිකොට තිබෙන ආරක්ෂිත CCTV කැමරා පද්ධති මෙන්ම වාහනයේ සවිකළ කැමරාවලින් වීඩියෝ දර්ශන ලබා ගැනීම මේවන විට මෙරට තුළ ද ප්‍රචලිත වී ඇති දෙයක්. එවැනි කැමරාවක් ආධාරයෙන් මාර්ග අනතුරක් රූපගත කිරීමට සමත් වූ පුද්ගලයෙකු එය Facebook සමාජජාලය තුළ පළ කොට තිබුණා.
ඒ පහත ආකාරයේ සටහනක් ද සමගින්.
වීඩියෝව පහතින්...
Thursday, June 23, 2016
පණ එපා කියලා පාරෙ ගිය කෙනෙක් මට්ටු වුණේ මෙහෙමයි (VIDEO)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment