සරාගි කිම්ට අභියෝග කරන අලුත්ම උකුලක්.(ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

සරාගි කිම්ට අභියෝග කරන අලුත්ම උකුලක්.(ඡායාරූප)

සරාගි කිම් කාඩේෂියන්ව පරදන්න පුළුවන් තරමේ උකුලක් සහිත කාන්තාවක් ගැන අන්තර්ජාලයෙන් අසන්නට ලැබෙනවා.

ජෝර්ජියාවේ උපන් රයිලින් නමැති ඇයගේ උකුලෙහි ප්‍රමාණය අඟල් 70 ක් පමණ වනවා.


නමුත් කිම් කාඩේෂියන්ගේ උකුලේ ප්‍රමාණය අඟල් 42 ක් පමණයි.
රයිලින් මේ වන විටත් දෙදරු මවක්. ඇයගේ උකුලෙහි ප්‍රමාණය බොරුවක් යැයි පැවසූ ඇගේ ඉන්ස්ටග්‍රෑම් අඩවියේ රසියකයන්ට ඇය තමන්ගේ සැබෑ ඡායාරූප සහ වීඩියෝ මේ විදිහට එක්කර තිබුණා.





 

No comments:

Post a Comment

Post Bottom Ad