නිදන කාමරයට පැමිණි මීටර පහේ අමුත්තා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

නිදන කාමරයට පැමිණි මීටර පහේ අමුත්තා (VIDEO)

නිවසක නිදන කාමරය වෙත පැමිණි දැවැන්ත පිඹුරෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා

මීටර් 5.2ක් පමණ දිගින් යුතුවන මෙම පිඹුරා කිලෝ ග්‍රෑම් 40ක් පමණ බරැති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

නිදනකාමරය වෙත පැමිණි පිඹුරාගේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට නිවැසියන් සමත් වී තිබෙන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

ඡායාරූප පහතින්...





වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad