මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ වියදම් සේරම හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ගේ වියදම් සේරම හෙළිවෙයි

ආපසු මහ බැංකු අධිපති ලෙස පත් කරන්න ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ගේ වියදම් ලැයිස්තුවක් අපිට ලැබුනා.

බලන්නකෝ ඉතින් මේවා දැක්කම අපහු මෙයාව පත්කරන්න ඕනෙද නැද්ද කියන එක ඔයාල තීරණය කරන්න.

2015 පෙබරවාරි 10-21 දක්වා – ඇමරිකානු සංචාරයකි
2015 මාර්තු 07-12 දක්වා – ඇමරිකානු සංචාරයකි
2015 ජුනි 27-ජුලි 02 දක්වා – සිංගප්පූරුව සහ ජපානයේ සංචාරයකි
2015 ජුලි 10-16 දක්වා – නවසීලන්ත සංචාරයකි
2015 අගෝස්තු 20-21 දක්වා – සිංගප්පූරු සංචාරයකි
2015 අගෝස්තු 25-26 දක්වා – සිංගප්පූරු සංචාරයකි
2015 සැප්තැම්බර් 01-05 දක්වා – සිංගප්පූරුවේ සහ ඉන්දුනීසියාවේ සංචාරයකි
2015 සැප්තැම්බර් 15-17 දක්වා – එක්සත් අරාබි එමීර් සංචාරයකි
2015 ඔක්තෝබර් 01-04 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 05-06 දක්වා – මාලදිවයිනේ සංචාරයකි
2015 ඔක්තෝබර් 12-18 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 ඔක්තෝබර් 31-නොවැම්බර් 01 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 13-17 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 නොවැම්බර් 21-23 දක්වා – ඉන්දියාවේ සංචාරයකි
2015 නොවැම්බර් 24-29 දක්වා – පිලිපීනයේ සංචාරයකි
2015 නොවැම්බර් 27 දා – පිලිපීන සංචාරය අතර දී සිංගප්පූරුවට පැමිණ තිබේ
2015 දෙසැම්බර් 08-12 දක්වා – සිංගප්පූරුවේ සංචාරයකි
2015 දෙසැම්බර් 20-23 දක්වා – සවුදි අරාබියාවේ සංචාරයකි
2015 දෙසැම්බර් 26-28 දක්වා – ඉන්දියාවේ සංචාරයකි
2016 ජනවාරි 20-24 දක්වා – ස්විට්සර්ලන්තයේ සංචාරයකි
2016 පෙබරවාරි 05-10 දක්වා – ප්‍රංශයේ සංචාරයකි
2016 පෙබරවාරි 15-17 දක්වා – චීනයේ සංචාරයකි

No comments:

Post a Comment

Post Bottom Ad