අරණායක නායයෑම: නවතම ඡායාරූප (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

අරණායක නායයෑම: නවතම ඡායාරූප (PHOTOS)

අරණායක සාමසර කන්ද ඊයේ (17) නායයෑමට ලක් විය. එයින් අතුරුදන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ සිරුරු පස්වලට යට වී තිබිය දී මේ වන විට සොයාගෙන තිබේ.

මෙම නායයෑමෙන් නිවාස 150ක් පමණ විනාශ වී ඇති අතර, පවුල් 200ක පුද්ගලයින් 800ක් පමණ අවතැන්ව සිටියි.

නායයෑමේ නවතම ඡායාරූප පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *