ඕමාන් ගුවන් සේවයට අයත් යානයක් මගීන් ද සමග අද (18) පෙරවරු 11.12ට කටුනායක ගුවන්තොටුපළට හදිසියේ ගොඩබා තිබේ.
ඒ හේතුවෙන් ගුවන්තොටුපළ පොලීසිය, ගුවන් හමුදාව සහ ප්‍රථමාධාර යන අංශ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් තබා ඇත.
මේ වනවිට එම යානය නිරුපද්‍රිතව ගොඩබා ඇති බවත් ගොඩබෑමට හේතුව දැනගන්නට නොමැති බවත් වාර්තා වේ.

No comments:
Post a Comment