ඌව පරණගම ලකීලෑන්ඩ් වතු යායේ වතු නිවාසයක් අසල කුණු වලක තිබී අද (31) බිළිඳු මළ සිරුරක් හමු වී තිබේ.
එම බිළිඳු මළ සිරුර සතුන් විසින් කා දමා තිබූ බව අප වාර්තාකරු සඳහන් කරයි.
එම බිළිඳා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති අතර එම බිළිඳු මළ සිරුර දිනයක් හෝ දින 02ක් වයසැති බවට පොලීසිය සැක කරයි. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඌව පරණගම පොලීසිය විසින් සිදු කරයි.
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක
Tuesday, May 31, 2016
සතුන් කා දැමූ බිළිඳු මළ සිරුරක් කුණු වලකින් හමුවෙයි (PHOTOS)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)






No comments:
Post a Comment