ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් – 69 පමණ මරුට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් – 69 පමණ මරුට.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ පුද්ගලයන් 69 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සේවා පවසයි.

ඉරාකයේ අල් ෂාබ් දිස්ත්‍රික්කයේ වෙළඳ සංකීර්ණයක් අසල ද, හබිබියාහි ආපනශාලාවක ද අල් රෂීඩ් ප්‍රදේශයේ හා සදාර් හි වෙළඳ සංකීර්ණයක කාර් බෝම්බ දෙකක් ද ඇතුළු පිපිරීම් 4ක් සිදුවූ බවත් එයින් තුවාල ලැබූ ගණන 100 ඉක්මවා ඇති බවත් කියති.


මෙම ප්‍රහාරවල වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය බාරගෙන ඇතැයි ඉරාක මාධ්‍ය වාර්තා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *