කඩවත සහ කොට්ටාව අතර අධිවේගී මාර්ගය ගාස්තු අය කිරීමකින් තොරව අද (18) දිනයේ ද ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල පවතින ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඇති වු මාර්ග තදබදයට පිළියමක් ලෙස මෙම පියවර ගත් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද උදෑසන 6.00 සිට රාත්‍රි 10 දක්වා කඩවත සහ කොට්ටාව අතර අධිවේගී මාර්ගයේ ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව රථ වාහන රියදුරන්ට හිමි වේ.
ඊයේ දිනයේ ද පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් කොට්ටාව සහ කඩවත අතර ගාස්තු අයකිරීමකින් තොරව රථ වාහන ගමන් කිරීම සහා අවස්ථාව ලබාදී තිබුණි.

No comments:
Post a Comment