අරණායක නායයාම: සිරුරු 12ක් ගොඩ ගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

අරණායක නායයාම: සිරුරු 12ක් ගොඩ ගනී (VIDEO)

අරණායක සාමසර කන්දේ සිදු වූ නාය යාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ සිරුරු පස්වලට යට වී තිබිය දී සොයා ගැනීමට සමත් වී ඇතැයි වාර්තා වේ.


අද උදෑසන යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරන මෙහෙයුමේ දී මෙම මළ සිරුරු ගොඩ ගැනීමට හැකි වී ඇත. ඊයේ පස්වරුවේ අරණායක සාමසර කන්දේ සිදු වූ නාය යාමෙන් නිවාස 150ක් පමණ විනාශ වී ඇති අතර, පවුල් 200ක පුද්ගලයින් 800ක් පමණ අවතැන්ව සිටියි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *