හෙනහත වැදියන් චම්පිකට “සන්දීප්” වෙනුවෙන් රැප් -සන්දීප් නැගිටපන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 24, 2016

හෙනහත වැදියන් චම්පිකට “සන්දීප්” වෙනුවෙන් රැප් -සන්දීප් නැගිටපන් (VIDEO)

ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි සන්දීප් යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨළී චම්පික රණවක සම්බන්ධයෙන් රැප් ගායනයක් මේ වනවිට අන්තර්ජාලයට එකතු කර තිබේ.

මන:කල්පිත ලේ වලටම දැනේන්න යනුවෙන් පසුගිය කාලසිමාවේ මතවාදිම අරගලයකට පණ පෙවු රැප් ගායකයා විසින් මෙම ගායනය කර තිබේ.

අවවාදයයි… යහපාලනයට අන්තිම ගැලපෙන අසභ්‍ය වචන භාවිතා කර ඇති බැවින් තමන් පමණක් තනිවම අසන්න.


No comments:

Post a Comment

Post Bottom Ad