ඔබ රැකිමට නොහැකිනම් …..ඔබ වෙනුවෙන් අප මියැදෙමු…… සිංහලේ සටන අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 24, 2016

ඔබ රැකිමට නොහැකිනම් …..ඔබ වෙනුවෙන් අප මියැදෙමු…… සිංහලේ සටන අරඹයි

බෙදුම්වාදීන් මවුබිම බෙදා වෙන්කිරිමේ ආසන්නයටම පැමිණ සිටින අවස්ථාවේ මව්බිම වෙනුවෙන් ජිව්ත පරිත්‍යාගයෙන් සටන් වැදිමට සිංහලේ ජාතික බලමුළුව තින්දුවක් ගෙන තිබේන බව එම සංවිධානයේ ප්‍රබලයෙකු අනාවරණය කර සිටියා.

මාස කිහිපයක් රටපුරාම ගොස් සිංහලේ ජාතික බලමුලුව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කරමින් සංවිධාන ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති අතර රටපුරාම කරන ලද සංචාරයේදි මවුබිම හා රණවිරුවන් ආරක්ෂා කිරිම වෙනුවෙන් පෙරමුණ ගතයුතු බව්ට ජනතාවගෙන් මෙන්ම උගත් බුද්ධිමතුන්න්ගෙන් ලැබුනු ප්‍රතිචාර අනුව මවුබිමේ අතිශයින් තිරණාත්මක දිනයක් වන මැයි 19 වැනිදා මව්බිමත්,රණවිරුවනුත් ආරක්ෂා කිරිම සදහා කොන්දේසි විරහිත සටනක් ආරම්භ කිරිමට ද එම සංවිධානය සුදානමින් සිටි.

උතුරේ බෙදුම්වාදී කණ්ඩායමේ අවශ්‍යතාව මත පිහිටුවාගත් දකුණේ පණනැති ආණ්ඩු රටත් රට ත්‍රස්තවාදීන්ගේන් බේරාගත් රණවිරුවනුත් බිල්ලට දෙමින් කටයුතු කරන අතර පාලකයන් නීතිය භාවිතා කරමින් රට වෙනුවෙන් ඉදිරිපත් වන හඩ මර්දනය කිරිමට කටයුතු කරමින් සිටින බවද ඔහු සදහන් කළා.නීතිය භාවිතා කරමින් ,මර්දණය මොනතරම් දියත් කලද මවුබිල වෙනුවෙන් රටේ සැම අස්සක් මුල්ලක් නෑරම ගොස් ජනතාව දැනුවත් කර මවුබිම වෙනුවෙන් සටනට පණ දිමට සිංහලේ සංවිධානය මේ වනවිට දැවැන්ත පියවරක් තබා ඇති බවයි ඔහු සදහන් කළේ.

මැයි 19 තමයි දවස….

….ඔබ රැකිමට නොහැකිනම් …..ඔබ වෙනුවෙන් අප මියැදෙමු……


උපුටා ගැනීම :  Lankanewsweb.today


 

No comments:

Post a Comment

Post Bottom Ad