උමාරියා රටම හිනැස්සූ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 28, 2016

උමාරියා රටම හිනැස්සූ හැටි (VIDEO)

උමාරියා සිංහවංශ කා අතරත් ජනපි‍්‍රය දක්ෂ ගායිකාවක් ලෙසයි.
පසුගියදා හිරු නාලිකාවේ කොපි Chat වැඩසටහනට සහභාගී වූ උමාරියා  අපූරු හැකියාවක් මුළු රටටම පෙන්නුවා.

මේ අවස්ථාවේ ඇය ලංකාවේ ගුවන්විදුලි නිවේදිකාවන් වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය හරි අපූරුවට අනුකරණය කර පෙන්වනවා.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad