යුතුකම සංවාද කවය මගින් කාලීන දේශපාලන තත්වය සහ රටේ ඉදිරි ගමන් මග පිළිබඳ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ මීලඟ සම්මන්ත්‍රණය ‘සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?’ යන මැයෙන් අප්‍රේල් මස 28 වැනි දින (අද) සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහනසේ මුලසුන හොබවන මෙහි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, මොහාන් සමරනායක මහතා,ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා,ගෙවිඳු කුමාරතුංග මහතා විසින් දේශන පැවැත්වීමට නියමිතය. සහභාගි විය හැකි සැමට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.
යටියන ප්‍රදීප් කුමාර
උපුටා ගැනීම : Lankanewsweb.today
Thursday, April 28, 2016

“සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?” -සම්මන්ත්‍රණය අද(28)
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment