ටෙලි නාට්‍ය රූගතකිරීමක් අතරතුර ප‍්‍රකට නළු සාරංගට එල්ලා ගහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

ටෙලි නාට්‍ය රූගතකිරීමක් අතරතුර ප‍්‍රකට නළු සාරංගට එල්ලා ගහයි

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නළු සාරංග දිසාසේකර පසුගියදා ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතරතුර පහර දීමකට ලක්ව තිබෙනවා. ඔහුව ලණුවකින් එල්ලා මුහුණට වතුර ගසා අමානුෂික ලෙස මෙම පහරදීම සිදු කර ඇත්තේ
ටෙලි

නාට්‍යයේ ජවනිකාවක නිරූපණයට උවමනාවක් පිණිස එම ශීල්පීන් විසිනි. කෙසේ වෙතත් මෙම පහරදීම සිය රංගන ජිවිතයේ දුෂ්කර එකක් වූවාසේම ආසාවෙන් ර`ගපෑ අවස්ථාවක් වූ බව සාරංග පවසා තිබෙනවා.


හංස පිහාටු නමින් ස්වර්ණවාහිනියේ විකාශනය වන ටෙලි නාට්‍යයේ සාරංග නිරූපණය කරන්නේ දේශපාලනයට සම්බන්ධ පාතාල නායකයෙකුගේ චරිතයකි. ඔහුව පිරිසකගේ ග‍්‍රහණයට ලක්ව මෙම පහරදීම සිදුවනවා.


එම ජවනිකාවේ වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad