ඉන්දියාවේ රාමේශ්වරම හා ශ‍්‍රි ලංකාවේ තලෙයිමන්නාරම සම්බන්ද කරමින් පාලමක් ඉදිකිරීම අනිවාර්යෙන් සිදුවන බව ඉන්දියාවේ ප්‍රවාහන, මහාමාර්ග, නාවික කටයුතු රාජ්‍ය ඇමති පොන් රාධක්‍රිෂ්ණන් මාධ්‍යවේදීන් අමතමින් රාමනාතපුරම්හිදී පවසා ඇත.
මෙම පාලමේ ව්‍යාපෘතිය අවසන් කිරීම ඉන්දීය මහා කවි භාරතීගේ සිහිනයක් සැබෑවීමක් බව ද පවසා ඇති ඇමතිවරයා ලංකා රජයට මේ සඳහා අනුමැතිය පළ කරනු ඇති බව තමන් විශ්වාස කරන්නේ යිද සඳහන් කර තිබේ.
Monday, April 11, 2016
ඉන්දියාව ලංකාව යාකරමින් හනුමා පාලම සෑදීම ස්ථිරයි.. – ඉන්දියාව කියයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment