‘සිල් බිඳගත් නදීශා’ ව්‍යායාම කරන වීඩියෝ පිටවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

‘සිල් බිඳගත් නදීශා’ ව්‍යායාම කරන වීඩියෝ පිටවෙයි (VIDEO)

පසුගියදා ‘මම සිල්  බිඳගත්තේ’ මියුසික් වීඩියෝව නිසා දැඩිව කතාබහට ලක්වුණු ජනප්‍රිය නිළි නදීශා හේමමාලි ව්‍යායාම සිදුකරන ආකාරය ඇතුළත් වීඩියෝ කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ උණුසුම්ව හුවමාරු වෙනවා.

ඇය ව්‍යායාම මධ්‍යස්ථානයකට ගිහින් ව්‍යායාමයේ යෙදෙන හැටි මේ වීඩියෝවල ඇතුලත්.

එම වීඩියෝ පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad