සැලසුම් සහගතව පුද්ගල පහරදීමක් සිදු කළ මාධ්‍යවේදියෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කරුවලගස්වැව පොලීසිය කටයුතු කර තිබේ.
පහර කෑ පුද්ගලයා තම කමිස සාක්කුවේ සඟවා තිබු කැමරාවක් යොදාගෙන මෙම සිදුවීම වීඩියෝ ගත කරගැනීමට සමත් වී ඇති අතර මෙසේ පහර කා ඇත්තේ 27 හැවිරිදි එක් දරු පියෙකි.
සුළු තුවාල ලැබූ පහර කෑ පුද්ගලයා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. සැකකරුවන් දෙදෙනා 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ පොලීසිය පවසයි.
වීඩියෝව පහතින්....
පහර කෑ පුද්ගලයා තම කමිස සාක්කුවේ සඟවා තිබු කැමරාවක් යොදාගෙන මෙම සිදුවීම වීඩියෝ ගත කරගැනීමට සමත් වී ඇති අතර මෙසේ පහර කා ඇත්තේ 27 හැවිරිදි එක් දරු පියෙකි.
අදාළ මාධ්‍යවේදියා සමඟ පහරදීමට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා පොලිසියේ ලේඛනගත සැකකරුවෙකු බව වාර්තා වේ. පෞද්ගලික පළිගැනීමකට අනුව මෙම පහර දීම සිදු කර ඇතැයි පැවසෙන අතර මෙය සිදු වී ඇත්තේ පුත්තලම අටේ කණුව ප්‍රදේශයේදී ය.
සුළු තුවාල ලැබූ පහර කෑ පුද්ගලයා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. සැකකරුවන් දෙදෙනා 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ පොලීසිය පවසයි.
වීඩියෝව පහතින්....
පුද්ගල පහරදීමකට සැකපිට මාධ්‍යවේදියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවටRead more : http://goo.gl/WiA5oC
Posted by Newsfirst.lk on Wednesday, February 10, 2016

No comments:
Post a Comment