රූ රැජිනියන් හමු වූ රනිල් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

රූ රැජිනියන් හමු වූ රනිල් (PHOTOS)

2016 වසරේ ලෝක සංචාරක රූ රැජින තරගාවලියේ විවිධ රටවල්වලින් තේරී පත් වූ රූ රැජිනියන් අරලියගහ මන්දිරය වෙත පැමිණියෝ ය.

ඔවුන් එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද පිළිසඳරක නිරත වූහ.

ඡායාරූප පහතින්...






 

No comments:

Post a Comment

Post Bottom Ad