දළදා මාලිගාව ඉදිරිපිට දී ගහගත්තේ මෙහෙමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

දළදා මාලිගාව ඉදිරිපිට දී ගහගත්තේ මෙහෙමයි (VIDEO)

දළදා මාලිගාව ඉදිරිපිට දී අද (19) පස්වරුවේ විරෝධතාකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය.

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් දුරදිග යාමෙන් එම ගැටුම සිදු වී ඇත.

එම වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad