යහපාලන ආණ්ඩුවට විපක්ෂයෙන් නිතර එල්ල වෙන චෝදනාවක් වනුයේ ආණ්ඩුව පත්වී මෙතෙක් කලක් ගතව ඇතත් රටට මොනවද කරලා තියෙන්නෙ යන කාරනයයි.
එයට පිළිතුරක් ලෙස පසුගියදා ඌව පළාතේ ජනතාවට සෙත සලසමින් ඌව පළාතේ ප‍්‍රධාන මාර්ගයක මාර්ග සංඥා පද්ධතියක් පළාතේ ජනතාවට ආණ්ඩුව විසින් ලබා දුන්නා.
වඩාත් වැදගත්ම දෙය නම් එහි විවෘත කිරීමේ උත්සවයයි. මාර්ග සංඥා පද්ධතිය ජනතා අයිතියට පත්කිරීමට අදාල ස්විචය එබීමට ඇමතිවරුන් ගණනාවක් පොර කන ආකාරය එහිදී මහජනතාවට දැක ගත හැකි වුනා.
Saturday, February 20, 2016
කලර් ලයිට් එකක් විවෘත කරන්න ඇමතිලා රොත්තක් (PHOTOS)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment