අලුත් iPhone 6s ෆෝන් එකක් පාවිච්චි කරන්න කවුද අකමැති..? හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒකට ලොකු ගාණක් වැයවෙනවා. හැබැයි දැන් නම් ඒකට වියදම් කරන්න දෙයක් නෑ. අවශ්‍ය වෙන්නෙ පිරිමියෙක් වෙන එක විතරයි.
මොකද චීනයේ ෂැංහයි ශුක්‍රාණු බැංකුව සමාජ වෙබ් අඩවියක පළ කර තියෙනවා ශුක්‍රාණු පරිත්‍යාග කිරීමෙන් තෝරාගන්නා ගන්නා තරුණයින්ට නවතම iPhone 6s ෆෝන් එකක් ලබාදෙන බව.
මේ දැන්වීම වේගයෙන් පැතිර යාමත් සමග බොහෝ තරුණයන් මේ සදහා දැඩි උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. ශුක්‍රාණු ලබාදෙන අය අතරින් තෝරාගන්නා අයට ලංකාවේ මුදලින් රුපියල් එක්ලක්ෂ 30,000 ක මුදලක් ලබාදීමට ශුක්‍රාණු බැංකුව සූදානම්ව සිටිනවා.
එයින් iPhone 6s ෆෝන් එකක් ලබාගැනීමට හැකි බවයි සදහන් වන්නේ. චීනයෝ ජෝඩු 1000 කින් 10 දෙනෙක් පමණ නිසරු භාවයෙන් පෙලෙන අතර එයට අවශ්‍ය තරම් ශුක්‍රාණු නොමැති බැවින් ඊට විසදුමක් ලෙසයි මෙය ආරම්භ කර ඇත්තේ.
Saturday, February 20, 2016
Home
ඕපාදුප
හස්බන්ට බැරි නිසා දුකෙන් ඉන්න කාන්තාවන්ට උදව් කරන කොල්ලන්ට iPhone 6s එකක් ගන්න පුළුවන් විදිහක්
හස්බන්ට බැරි නිසා දුකෙන් ඉන්න කාන්තාවන්ට උදව් කරන කොල්ලන්ට iPhone 6s එකක් ගන්න පුළුවන් විදිහක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment