සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ. ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.
එමෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා සිංගප්පුරු රෝහලකට රැගෙන යාමද නියමිතය.
Saturday, February 20, 2016
(BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment