පසුගියදා නිමා වුණු Grammy සම්මාන රාත්‍රිය බොහොම වර්ණවත් එකක් වුණා. මේ සම්මාන රාත්‍රියට සුපිරි තාරකාවන් කොච්චර පායලා හිටියත් හැමෝගෙම ඇහැ නැවතුණේ පුංචි කෙල්ලෙක් ගාව.
ඒ සෙලීනා ගෝමස්. සෙලීනා මෙම සම්මාන රාත්‍රියට ඇවිල්ලා හිටියෙ ටිකක් අමුතු ඇඳුමක් ඇඳලා. තනපටයක් නැතිවම ගවුමක් ඇඳ සිටි ඇයට මේ රාත්‍රියේදි පැපරාසින්ගෙන් නම් බේරෙන්න හම්බවුණේ නැහැ.
Saturday, February 20, 2016
Grammy සම්මාන රාත්‍රියට ආපු සෙලීනාට තිසරපටය අමතක වෙලා (PHOTOS)
Tags
# ඡායාරූප ගැලරිය
Share This
About විගස පුවත් I Vigasapuwath
ඡායාරූප ගැලරිය
Labels:
ඡායාරූප ගැලරිය
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment