එක්නැලිගොඩ ඝාතන නඩුව කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

එක්නැලිගොඩ ඝාතන නඩුව කල්යයි

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සම්බන්ධ නඩු විභාගය අද (23) යළි හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනුණි.

එහිදී සිද්ධිය සම්බන්ධ සැකකාර හමුදා සෙබළුන් ලබන මාර්තු මස 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම මාර්තු 08 වැනිදාට සලකා බලන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad