රේගු වර්ජනය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

රේගු වර්ජනය අවසන්

රේගු වර්ජනය අවසන්
රේගු ආනයන අංශයේ  වර්ජනය අත්හිටවු බව රේගු  නිලධාරින්ගේ සංගමය පවසයි.

රේගු, සුරාබදු, දේශිය ආදායම්, තක්සේරු හා දෙපාර්තමේන්තු වැඩ  නියාමනය සහ විමර්ශනය සඳහා  පිහිටුවීමට යන ඒකකය සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවත් කර ගැනීම ඊට හේතුව බව ඔවුහු පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad