සිනමා ශිල්පීන් ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

සිනමා ශිල්පීන් ජනපති හමුවෙයි


චිත්‍රපට කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති ගැටලූ පිළිබද සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානයේ සාමාජිකයින් අතර අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට හෙළ සිනමා ශිල්පීන්ගේ සංධානය නියෝජනය කරමින් රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, රොබින් ප්‍රනාන්දු, සංගීතා වීරරත්න, රෙක්ස් කොඩිප්පිලි යන ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුඑ පිරිසක් එක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad