මහින්ද අපේ පැත්තේ - එස්බී කියයි (VIDEO)   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

මහින්ද අපේ පැත්තේ - එස්බී කියයි (VIDEO)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අවශ්‍ය ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ තබා ගැනීමට බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පක්ෂය භාර දුන්නා මෙන්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂය කරගෙන යාමට ඉඩ දුන්නා මෙන්, මහින්ද රාජපක්ෂ මහතා ද මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එලෙස අවස්ථාව ලබාදිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

එම වීඩියෝව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad