ඔස්ට්‍රියාවේ සංචාරයේ නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපති හයින්ශ් ප්‍රිෂර් මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත් විය.
පසුගියදා ජර්මනියේ සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19) සිය ජර්මන් සංචාරය නිම කරමින් ඔස්ට්‍රියාව බලා පිටත් ව ගියේ ය.
ජර්මන් සංචාරයේ දී ජනාධිපතිවරයා, ජර්මන් ජනාධිපතිවරයා, ජර්මන් විදේශ ඇමතිවරයා මෙන්ම ජර්මන් කතානායකවරයා සහ ජර්මන් චාන්සල ඇන්ජෙලා මාර්කල් මුණගැසී සාකච්ඡා සිදු කර ඇත.
එම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවට වැදගත් තීන්දු තීරණ රැසක් ලබා ගැනිමට හැකි වූ අතර යුරෝ මිලියන 14ක මූල්‍ය ආධාර මෙරටට ලබා ගැනීමට ද හැකි වී තිබේ.

No comments:
Post a Comment