ලිහිසි තෙල් මෙරටදීම නිපදවීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ලිහිසි තෙල් මෙරටදීම නිපදවීමේ සැලසුමක්

මෙරටදීම ලිහිසි තෙල් නිෂ්පාදනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එහි සභාපති ටී.ජී. ජයසිංහ මහතා සඳහන් කළේ ලිහිසි තෙල් මෙරටදී නිෂ්පාදනය කිරීමෙන් මෙරට පාරිභෝගිකයින්ට අඩු මිලකට ඒවා අලෙවි කිරීමට හැකි වන බව යි.

No comments:

Post a Comment

Post Bottom Ad