මහින්ද අදත් ජනපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

මහින්ද අදත් ජනපති කොමිසමට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) දෙවෙනි දිනයටත් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ ය.

ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරුණු ජනාධිපතිවරණ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad