රුධිර නාල දෙකක් අවහිරයි.. ඇමති රාජිතට හදිසි බයිපාස් සැත්කමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

රුධිර නාල දෙකක් අවහිරයි.. ඇමති රාජිතට හදිසි බයිපාස් සැත්කමක්..

පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි. මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.


Lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad