රේගු මූලස්ථානයේ ආනයන හා බැඳුම්කර අංශවල රේගු නිලධාරීන් ස්වකීය රාජකාරිවලින් බැහැර වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටී.
ඒ හේතුවෙන් ආනයන නිශ්කාෂණවල රේගු සටහන් තැබීම, බාර ගැනීම, ලියකියවිලි කටයුතු කිසිවක් සිදු නොකෙරෙන බව රේගු මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
රේගුවේ විමර්ශන අංශ කිහිපයක් තිබුණ ද දෙපාර්තමේන්තු 04ට ඉහළින් තවත් විමර්ශන ඒකකයක් ස්ථාපිත කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත උඩුවෙල මහතා සඳහන් කරයි.

No comments:
Post a Comment