ඥානසාර හිමිගේ නඩු බලන්න ආ කතක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ඥානසාර හිමිගේ නඩු බලන්න ආ කතක් අත්අඩංගුවට

හෝමාගම උසාවියට පැමිණි කාන්තාවක් පොලීසිය විසින් අද (10) අත්අඩංගුවටගත් බව වාර්තා වේ. 

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පළමුවරට අත්අඩංගුවටගත් පසුගිය 26 වැනිදා උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

එදින කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි අතර අද පැවැති නඩු විභාගයට පැමිණ සිටියදී පොලිසිය විසින් අදාළ කාන්තාව හඳුනාගගෙන අත්අඩංගුවට ගෙන ඇත.

1 comment:

  1. කුකුලත් ආව නිව්ස් බලන්ඩ.

    ReplyDelete

Post Bottom Ad