රන් පදක්කම් වාර්තාවක් අබේසිංහ බිඳ හෙළයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

රන් පදක්කම් වාර්තාවක් අබේසිංහ බිඳ හෙළයි

1991 වසරේ ජූලියන් බෝලිං දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී රන් පදක්කම් 05 ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මැතිව් අබේසිංහ අද (10) බිඳ හෙළා තිබේ.

මැතිව් අබේසිංහ අද දිනූ රන් පදක්කම් 02 සමග රන් පදක්කම් 07 ක් මේ වනවිට දිනා සිටි. ඔහු අද මීටර් 400 මිශ්‍ර ආර සහ මීටර් 100 නිදහස් ආර ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගත්තේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad