රේණුගෙන් කුඩු ගත් අමල් පෙරේරාගේ මල්ලි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

රේණුගෙන් කුඩු ගත් අමල් පෙරේරාගේ මල්ලි රිමාන්ඩ්

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත මහරගම පොලිසියේ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී සොහාන් පෙරේරා මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සොහාන් පෙරේරා, ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ සොයුරාය. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 550ක් සොයාගෙන ඇත. හෙරොයින් ජාවාරමේ නියැළුණු මහරගම පැරකුම් මාවතේ පදිංචි රේණුකා සමන්ති හෙවත් රේණු ගෙන් රුපියල් 25,000ක හෙරොයින් රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදී මොහු අත්අඩංගුවට පත්ව තිබිණි.

රේණුවද පොලිසිය අත්ඩංගුවට ගෙන තිබේ. ඇය හෙරොයින් ඡාවාරම් කිරීමේ වරදට මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප ලබා සිටි තැනැත්තියක් බවද පැවසේ.

සොහෙන් පෙරේරා සමඟ ශ්‍රී TV කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.


 

No comments:

Post a Comment

Post Bottom Ad