වැසිකිලි දෙකක් සාදා දුන් කාන්තාවට ඉන්දීය අගමැති ප‍්‍රසිද්ධියේ දණ ගසා වඳියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 23, 2016

වැසිකිලි දෙකක් සාදා දුන් කාන්තාවට ඉන්දීය අගමැති ප‍්‍රසිද්ධියේ දණ ගසා වඳියි..

ඉන්දියාවේ චතිස්කාර් ප‍්‍රාක්තයේ කාන්තාවක විසින් වරලිකිලි දෙකක් සෑදුවේ යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇයට ප‍්‍රසිද්ධයේ දණ ගසා වැඳ ආචාර කර තිබේ.

ඉන්දීය ජනගහනයෙන් 60%ක් වැසිකිලි භාවිතා නොකරන අතර එය එරටට මහත් ගැටළුවක් වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad