චීනය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම දැඩි ලෙස සීමා කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

චීනය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම දැඩි ලෙස සීමා කරයි..

ශ‍්‍රී ලාංකිකයන්ට චීනයට ඇතුළු වීමට වීසා ලබා දීම චීනය විසින් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙරටට චීනයෙන් ආනයනය කරන තොග වෙළඳුන් චීනයට යව සඳහා වීසා අයදුම් කලද බොහෝ ව්‍යාපාරික වීසා සීමා කර ඇති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැන්වීම නිසා ඔවුන් බොහෝ අපහසුතාවයට පත්ව සිටී.

චීන තානාපති කාර්යාලය මෙසේ ව්‍යාපාරික වීසා අයදුම් කල මෙරට ව්‍යාපාරිකයන්ට දන්වා ඇත්තේ ශ‍්‍රි ලංකාවට ව්‍යාපාරික වීසා ලබා දීම අතිශය සීමා කරන ලෙස චීන රජය විසින් දන්වා ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad