ඇමති හරීන්ගේ ඩිජිටල් බොරුවක් ගූගල් ලූන් වෙබ් අඩවිය හෙළි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ඇමති හරීන්ගේ ඩිජිටල් බොරුවක් ගූගල් ලූන් වෙබ් අඩවිය හෙළි කරයි..

අන්තර්ජාල සබඳතා වර්ධය කිරීමට මෙරට ඉහල අහසේ රඳවන ගූගල් බැලූනය ඊයේ දිනයේ සිදු වූයේ කඩා වැටීමක් නොව පොලොවට ගොඩබැමක් යයි ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියද ගූගල් ලූන් වෙබ් අඩවිය සඳහන් කරන්නේ වෙනත් අදහසකි.

හිරු රූපවාහිනිය ඊයේ සිය ප‍්‍රවෘත්ති විකාශයෙන් මෙසේ ඒ සම්බන්දයෙන් ප‍්‍රචාරය කලේය.



No comments:

Post a Comment

Post Bottom Ad