හෝමාගම කළහ කළ තවත් භික්ෂූන් 3ක් භාර වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

හෝමාගම කළහ කළ තවත් භික්ෂූන් 3ක් භාර වේ

පසුගිය දා හෝමාගම අධිකරණ භූමියේ කළහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ තවත් භික්ෂූන් තිදෙනෙකු පොලීසිය වෙත භාර වී ඇත.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළ කරමින් මෙම භික්ෂූන් හෝමාගම අධිකරණ භූමියෙහි නොසන්සුන්කාරී ලෙස හැසිරුණි. 

No comments:

Post a Comment

Post Bottom Ad