ශිරානිට එරෙහි නඩු 3ක් ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 19, 2016

ශිරානිට එරෙහි නඩු 3ක් ඉවතට

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූ නඩු 3ක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අද (19) ඉල්ලා අස් කර ගන්නා ලදී.

බණ්ඩාරනායක මහත්මියට මෙම නඩු පවරා තිබුනේ වසර තුනක වත්කම් හෙළි නොකළැයි චෝදනා යටතේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළ අතර ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad