එම තරුණයා චතූ වනසිංහ නමැති වේෂ නිරූපණ ශිල්පිණියගේ රහසිගත ඡායාරූප ඇති බව පවසමින් ඒවා ප්‍රසිද්ධ කිරීමට පෙර තමා සමග ලිංගික ඇසුරකට පැමිණෙන ලෙස ඇයට අයුතු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
තවද මෙම තරුණයා මීට ඉහත දී වෙනත් තරුණියන්ට ද අයුතු යෝජනා කර ඇති බවට ද චෝදනා ඇතැයි වාර්තාවනවා. අදාළ මෝස්තර නිරූපණ ශිල්පිණිය එම තරුණයා සමග සිය ෆේස්බුක් ගිණුම හරහා කළ කතා බහ ඇතුළත් ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
No comments:
Post a Comment